|| Nimthera || නිම්තෙර ....

|| Nimthera || නිම්තෙර ....

FB Like Tab

January 4, 2014

මොනිටරය 3D TV එකක් කරමු

Share this Post Share to Facebook Share to Twitter Email This Pin This

මොනිටරය 3D TV එකක් කරමු - එන්න 3D අත්දැකීම විදගන්න




ගොඩක් අයට 3D ෆිල්ම් බලන්න ආස උනාට බලන්ඩ විදියක් නෑ 3D Tv එකක් නැති නිසා හරි, 3D Film Halls තාම ලන්කාවෙ නැති නිසා.ඒ උනාට ඉතින් 3D අත්දකීම කියන්නෙ සුපිරි අත්දැකීමක්. ඒ මොකක් නැති උනත් සාමාන්යයෙන් හොද තත්වයේ 3D බලන්න තව ක්රම තියෙනව.



‎2d -3d convert කරන්ඩ පුලුවන් Software ගොඩක් තියෙනව. එහෙම කරන්ඩ පුලුවන් free software එකක් මෙතනින් http://3dmovieconversion.net/ කැමති අයට download කරගන්ඩ පුලුවන්.
<<< මම මේක ඩවුන්ලෝඩ් කළා.ට්‍රයල් එකක්. මේකේ වෝටර් මාක් එකක් හා සවුන් කට් වීමක් තියෙනවා, ට්‍රයල් නිසා. මීට වඩා හොඳ එකක් තියෙනවා නම් කියන්න.

කාට හරි මේක වෙන්නෙ කොහොමද කියල දැන ගන්ඩ ආස නම් මේ බලන්න
(Explaining how 3D TV Works)



මේ සදහා මුලින්ම අපිට 3D කන්නාඩි යුගලක් ඔන වෙනව. ලංකාවෙ නම් ගන්ඩ තියෙන තැනක් මම දන්නෙ නැ. සමහර විට මෙව ඔය computer shop වලත් ඇති මම හරියටම හෙම තැනක් දන්නෙ නැ.



Ebay එකෙන් ගෙන්නනවනම් Rs.100 කට /Rs.200 කට විතර ගෙන්න ගත්තැහැකි(Red Blue Anaglyph 3D Glasses කියල Ebay search කරහම පහත ආකරයෙ 3D කන්නාඩි තියෙනව).ලන්කවෙන් ගන්නවනම් මම දන්න එකම තැන Sri lankan Gadget Store කියන සයිට් එකේ තියෙනව දැක්ක ඒත් ගානනම් Rs 450 ක් විතරතම තිබ්බෙ .

Code:
Brand New 3D Glasses SLE-0001 for Sale at SLgadgets.info
 
Make/ Brand/ Product : 3D Glasses
Model/ Number : SLE-0001
Price (LKR) : 450 (Negotiable)
Item Condition : Brand New
Item Description : Watch 3D without 3D TV.
Use our 3D glasses with 3D Illustrated Movies.

3D glass (with high quality material ) +Free CD � Rs.450/=
3D film DVD (+ free 3D short clips lot) � Rs.300/=

Can watch with any LCD, LED CRT monitor or with a Projector

The Best Place In Island for Gadgets.

100% double checked in sri lanka, 
With Warranty.

Home delivery to Island wide.

Guaranteed quality and 3 months Warrenty.
All items are 50% - 75 % of normal local market prices 
100% brand new items, Unbelievable prices
URL for product Specifications :http://www.slgadgets.info/index.php?route=product/product&path=39&product_id=59

ඔබ 3D කන්නාඩි යුගලක් අරගත්තද……….


ගත්තනම් පහලින් තියෙන ලින්ක් වලට ගිහින් 3D VEDIOS පේනවද කියල chek කරල බලන්න
මුලින්ම ගත්තු 3D කන්නාඩිය දාගන්න නැත්තන් 2Dම තමයි පේන්නෙ……………..

3D VIDIO MONEY-


http://youtu.be/Ae0bfo4A4ic

RollerCoaster Ride in 3D-


http://youtu.be/PgspMutvDfo


The Best 3D Video-


http://youtu.be/zDFaNdN-0p4

තව ඕනෙ තරම් Video You Tube එකේ තියෙනව…………

(මේ සදහා ඕනෙ මොනිටර් එකක් කිසිම ප්‍ර්ස්නයක් නැතුව යොදා ගන්ඩ පුලුවන්..CRT,LCD ,LED…ඔය ඕනෙ එකක්…(හැබැයි ඉතින් LCD ,LED ඒවගෙදි CRT ට වඩා vedio quility වැඩි බව අමුතුවෙන් කියන්ඩ ඕනෙ නෑනෙ) ඕනෙ නම් computer moniter එක විදිහට LCD TV එකක් උනත් connect කරල බැලුවැහැකි )
Amazing 3D Vedio
මෙතන තියෙන්නෙ මම දැනට බලපු හොදම 3D Vedio ටිකක් තියෙන සයිට් එකක්

Code:
http://videosin3d.blogspot.com/2010/10/3d-video-high-quality-1.html
Code:
http://videosin3d.blogspot.com/2010/10/3d-video-high-quality-1.html


*********** 3D QULITY වැඩි කරමු ***********



1. මුලින්ම ගත්තු 3D කන්නාඩිය දාගන්න නැත්තන් 2Dම තමයි පේන්නෙ.. රෑට නම් ලයිට් නිවල බලන්න නැත්නම් කාමරය අඳුරු කරන්න. මොනිටර් එකෙ Bright වැඩි කරගන්න, මොනිටර් එකෙයි ඔබයි අතර පරතරය අඩු වැඩි කරමින් උපරිම 3D දසුන් ලබාගන්න බලන්න....

2. 3D qulitya හරියට නෑ වගෙ හිතෙනවනම් මේ vedio එකේ තියෙන විදිහට color settings හදා ගන්න.vedio test එකකුත් එක්කමයි තියෙන්නෙ ටෙස්ට් එක හරියට වෙනවනම් color setting වෙනස් කරන්ඩ එපා
Code:
http://www.youtube.com/watch?v=3QvGJ-OsYAs&feature=player_embedded#!



***ඕනැම Film ( 3D නොවන සාමාන්‍ය ෆිල්ම් ),
vedio ,photo ..etc 3D ආකාරයට නැරඹිම**********



දැන් අපිට 3Dෆිල්ම් නම් බලන්න පුලුවන්නෙ. ඒත් හැම එකක් ම බලන්නෙ කොහොමද.......


ඒ සදහා අපිට තව පොඩි player එකක් ගන්ඩ වෙනව .මේ සදහා player වර්ග ගොඩක් තියෙනව. CyberLink PowerDVD v11, Movavi Media Player, Stereoscopic Player …වගෙ ඒව තමා.



මම use කරන්නෙ Movavi Media Player(මෙතනින් ගන්න http://www.movavi.com/media-player/ )එක. CyberLink PowerDVD v11 හොද player එකක් උනාට මගෙ අවුල් ගහනව. 
මම හිතන්නෙ ඒක දැනට තියෙන හොදම 3D player එකක්.
මෙකෙන් 3D නොවන සාමාන්‍ය ෆිල්ම් open කරල 3D button එක click කරහම අපිට 3D දසුන් වලින් අදාල ෆිල්ම් එක බලන්න පුලුවන්.. ෆොටොස් වුනත් 3D විදියට බලන්න පුලුවන්.හැබැයි ඉතින් හොද quility vedio විතරක් බලන්ඩ බොද වෙචිච් ඒව හෙම හරියට පේන්නැ නෑ



******* අපේ 3D photo/video එකක් හදා ගන්න හැටි *********



අපේ 3D photo/vedio එකක් හදා ගන්න ක්‍රමයක් තියෙනව
2d -3d convert කරන්ඩ පුලුවන් Software ගොඩක් තියෙනව. එහෙම කරන්ඩ පුලුවන් free software එකක් මෙතනින් http://3dmovieconversion.net/ කැමති අයට download කරගන්ඩ පුලුවන්.තව ඕනෙ තරම් Software , google search කරල හොයාගන්ඩ පුලුවන්


*********** YouTube Videos 3D ආකාරයට නැරඹිම ***********



මේ ගැන මම පැහැදිලි කරනවට වඩා හොදට මේ vedio එකෙන් බලා ගන්ඩ පුලුවන් .මේ ක්‍රමයෙන් ඕනෙ ‍YouTube Video එකක්(අපි විසින් upload කරපු vedio පමනයි )3D විදියට විදිහට බැලුවැහැකි .මුකුත් software හෙම අවශ්ය වෙන්නෙ නෑ.

http://www.youtube.com/watch?v=krXx6D-neO8




3D බැලිල්ල ගැන නම් ඔච්චර තමා කියන්ඩ තියෙන්නෙ.මේක ඔයාලට වැදගත් දෙයක් කියල හිතෙනවනම් comment එකක් දාල යන්ඩ.

No comments :

Post a Comment