December 10, 2020

පිටකොටුව ගමට ගෙනියමු

 පිටකොටුව ගමට ගෙනියමු


83054183_151652059747168_6358735262532501504_n.jpg


මෙන්න Online වෙළෙඳපොලේ අලුත්ම පෙරළිය.. 🤜🤛😮😮
*********
2021 Life එක ගොඩ දාගන්න එන්න 👍

100% ශ්‍රී ලාංකික ආයතනයක් වන Pitakotuwa4U Holding පුද්ගලික සමාගම විසින් ඔයාලට අලුත්ම අන්තර්ජාල වෙළඳපොලක් හදුන්වා දීල තියෙනව. 🤠

**Pitakotuwa4U **

මේ තමයි ලංකාවේ හැදෙන ලොකුම Cyber වෙළෙඳපොළ.😊

ඔයත් මේ වෙළෙඳපළට එකතුවෙන එකේ විශේෂත්වය තමයි ඔයාගෙ නිශ්පාදන, භාන්ඩ වගේම සේවා ඉතා පහසුවෙන් පාරිභෝගික ජනතාව වෙත සමීප කිරිමේ අවස්ථාව ඔයාට #නොමිලේ ලැබෙන එක.😲😲😲😲

*තවදුරටත්පැහැදිලි කළොත්...

මේක E Stores වලින් හැදෙන Online වෙළඳපොලක් .. 😊

මෙන්න ලින්ක් එක
http://www.pitakotuwa4u.com


මේ Website එකේ ඔයාට ලැබෙන E Store එක කියන්නේ ඔයාගෙ ව්‍යාපාරය online කරන්න තියෙන හොඳම ක්‍රමය කියල මට විශ්වාසයෙන් කියන්න පුළුවන්.

මේ website එකේ ඔයාගෙ ම කියල shop එකක් ඔයාට open කරල ඔයාගෙ business එකේ Logo එක දාලා, signboards දාලා, contacts දාල products add කරල ඔයාට ආකර්ෂණීයව ඒ shop එක design කරන්න පුළුවන්. 😍😍😍

දන්නවද? 🤔🤔
Pitakotuwa4U ආයතනයෙන් ඒ පහසුකම ඔයාලට නොමිලේ ලබාදෙන්න සුදානම්. 😃😃

එහෙනම් ඔයාල මේ අවස්ථා අත්හැරීම කොයිතරම් පාඩුවක් ද. නේද.. 👍

සාමාන්‍යයෙන් Statistics Website එකක් හදනවටත් වඩා පහසුකම් මේ E Store එකෙන් ලැබෙනව. සරලව කිව්වොත් ඔයාට ඕනම වෙලාවක ඔයාගෙ Shop එකට Products අලුතින් එකතු කරන්න වගේම මිල ගනන් සහ විස්තර වෙනස් කරන්න අවස්ථාව ඔයාටම ලැබෙනව. 👑
ඇයි... E Store එක Social Media වල Share කරන්න ඔයාට ලැබෙන අසීමිත අවස්ථා.. 🤓🤓

ඒ වගේම තමයි ඔයාගෙ ආයතනයට customer කෙනෙක් ඇත්තටම ආව වගේම ගෙදර ඉඳන් ඔයාගෙ කඩෙන් බඩු order කරන්න customer ට මේ E Store එක හරහා අවස්ථාව ලැබෙනව. 🤑

Pitakotuwa4U ආයතනය තවත් පහසුකමක් මේ E Store එකට එකතු කරල තියෙනව. ඒ තමයි ඔයාලගෙ Social Media Links වගේම ඔයාට Website එකක් තියෙනව නම් ඒකෙ link එක වගේම Google Map එකත් ඔයාලගෙ E Store එකට නොමිලේම Add කරගන්න දැන් පුළුවන්. BR එකක් තියෙනව නම් ඒකත් publish කරල පාරිභෝගික විශ්වාසය තවත් තහවුරු කරන්න ඔයාට පුළුවන්.
ඒ පහසුකම් එක්ක ඔයාගෙ Shop එක customer ට හරිම පහසුවෙන් හොයාගන්න පුළුවන් වෙනව වගේම Pitakotuwa4U එකෙන්ම ඔයාගෙ භාන්ඩ Courier කරල ගෙදරටම ගෙන්න ගන්නත් Pitakotuwa4U පහසුකම් සපයනවා.😊

ඒක ලංකාවේ ඇතුලත වගේම වෙනත් රටකින් ඔයාට ලැබෙන Order එකක් වෙන්නත් පුළුවන්. 🇦🇽🇦🇺🇧🇩🇨🇦🇨🇺✈⛴🛳

E Store එකක් හදාගන්නේ කොහොමද?

හරිම පහසුයි.

pitakotuwa4u.com Website එකට ගිහින් ඔයාටම Online E Store එක හදාගෙන Products දාල Online products Sale කරන්න පුළුවන්.

උදවුවක් ඕනනම් මේ email address එකට තොරතුරු ටික යවන්න.
එයාල Store එක හදල ඔයාට Shop link එක එවනව.

pitakotuwa4u@gmail.com


Your Name-
Shop or business Name-
Address-
Contact-
email-
5 Products photos and Product Details

p4ukurunegala@gmail.com

එහෙනම්, අදම ඔයාගෙ Business එක Online E store එකත් එක්ක Smart කරගන්න...

වැඩි විස්තර ඕනනම් මේ number එකට call හෝ WhatsApp massage කරන්න කෝ...


Pitakotuwa4U Holding (Pvt) Ltd
Voice
0774173286
0113051950
0117730104
Address

No: 135, 6th floor, Dutugemunu Mv, Kohuwala.


එහෙනම්... සුබපැතුම්
*********

E Stores නම් Pitakotuwa4U....

No comments:

Post a Comment

පිටකොටුව ගමට ගෙනියමු

  පිටකොටුව ගමට ගෙනියමු මෙන්න Online වෙළෙඳපොලේ අලුත්ම පෙරළිය..  ********* 2021 Life එක ගොඩ දාගන්න එන්න  100% ශ්‍රී ලාංකික ආයතනයක් වන Pitakotu...