Posts

Showing posts from 2015

අපි (නෝ)දන්න ඉන්ගිරිසි

Image
අපි  (නෝ)දන්න  ඉන්ගිරිසි අපි හැමෝම දන්නවනේ ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තර භාෂාව කියලා. සැකයක් නෑ ඉංග්‍රීසි භාෂාව ඉතාම වැදගත්. ලෝකයේ රටවල්වලින් 1/4 ක් පමණ, ඒ කියන්නේ රටවල් 50 කට වඩා වැඩි සංඛ්‍යාවක් ඉංග්‍රීසි භාෂාවට තමන්ගේ රටේ නිල භාෂාවක තත්ත්වය ලබාදී තිබෙනවා. ඒත් ඉංග්‍රීසි කියන්නේ ලෝකයේ වැඩියෙන්ම භාවිතා වෙන භාෂාව නෙවෙයි. චීන ජනතාව භාවිතා කරන මැණ්ඩරීන් හෙවත් සම්ප්‍රදායික චීන භාෂාවත් ස්පඤ්ඤය සහ ලතින් ඇමරිකාවේ බහුලව භාවිතා වන ස්පාඤ්ඤ භාෂාවත් තමයි පිළිවෙලින් ලෝකයේ වැඩියෙන්ම භාවිතා වන භාෂා අතරින් එක සහ දෙක. ඉංග්‍රීසි භාෂාවට හිමිවෙන්නේ මේ ලැයිස්තුවේ තුන්වෙනි තැන. අවම වශයෙන් අකුරු 08 කට එක වරක් හෝ යෙදෙන නිසා ඉංග්‍රීසි භාෂාවේ වැඩියෙන්ම භාවිතා වෙන අකුර E අකුර කියලයි කියන්නේ. එතකොට වැඩිම වචන ගණනක් පටන්ගන්නේ S අකුරෙන්. අවම භාවිතයක් ඇති අක්ෂරය විදියට සැලකෙන්නේ Q අක්ෂරය. එකම අකුර දෙපාරක් යොදන්නේ නැතිව ලියන්න පුළුවන් දිගම වචනය uncopyrightable. දැනට තියෙන දීර්ඝම වචනය pneumonoultramicroscopicsilicovolcanoconiosis. ඔව්, ඕක තමයි දීර්ඝම වචනය, උච්චාරණය කරලා බලන්න. ඔය වචනය උච්චාරණය කෙසේ වෙතත් මම...

[18+] අසභ්‍ය දර්ශන සහ නිතිය

Image
[18+] අසභ්‍ය දර්ශන සහ නිතිය [18+] අසභ්‍ය දර්ශන සහ ලාංකීය නිතිය අද වනවිට පාසල් වයසේ පසුවෙන්නන්ද අසභ්‍ය දර්ශන ලගතබා ගැනීම සාමාණ්‍ය සිදුවිමක් වි තිබේ, පරිඝණකයේ , සීඩි පිටපත් , පෙන් ඩ්‍රයිව් තුල GB ගානේ සිට TB ගනන් දක්වා අසභ්‍ය දර්ශන නැතහොත් ( Porn .. ඔව් ඔව් වැලහ් තමා ) ලඟ තබාගන්නා පිරිස සුලභයි. අනෙක් රටවල් තුලදී (Legal Porn) නීති ගත වු අසභ්‍ය දර්ශන සහ එවා ලඟ තබාගැනීමට අවසර ලැබී ඇතත් ලංකාව තුලදි එයට ලැබි ඇති නීතිමය පසුබිම පිලිබද ඔබ දැනුවත්ව සිටිය යුතුයි . අසභ්‍ය දර්ශන හා නීතිය පිලිබද මුලික කරුණු කිපයක් වේ. එනම් 1.අසභ්‍ය දර්ශන ලගතබා ගැනීම සදහා දැනට පවතින නීතිය 2.අත්අඩංගුවට ගැනිම් , සොදිසි කිරීම සහ වරෙන්තු නිකුත් කිරිම 3.ලමා අසභ්‍ය දර්ශන (Child Porn) ලගතබා ගැනිම 4.පෞද්ගලික අසභ්‍ය දර්ශන සොරකම් කර අන්තර්ජාලයට මුදා හැරිම 5.අසභ්‍ය දර්ශන වලට පෙනි සිටිම සහ රුගත කිරිම (බාලවයස් කාර / වැඩිහිටි) 6.සිරභාරයට ගැනිම් / දඩ ගෙවිම් සහ දේපල රාජසන්තක කිරිම 7.සැලකිලිමත් විය කරුණු සහ FAQ (නිතර ඇසෙන ප්‍රශ්න) (1) අසභ්‍ය දර්ශන ලගතබා ගැනිම සදහා වන දැනට පවතින නීතිය ලාංකිය අසභ්‍ය දර්ශන පිටපත් පිලිබදව 200...

කොරියන් ෆෝන් වල කෝල් ඩ්‍රොප් වෙන අව්ල හදමු

Image
කොරියන් ෆෝන් වල කෝල් ඩ්‍රොප් වෙන අව්ල හදමු ලංකාවේ ගොඩක් අය කොරියාවේ නිෂ්පාදිත ඔර්ජිනල් සැම්සුන් දුරකථන පාවිච්චි කරනවා . මන් කියන්නේ බොරුවට විකුණන ක්ලෝන් ගැන නෙමෙයි . ඔර්ජිනල් කොරියන් ඒ කිව්වේ SHW/SHV වලින් මොඩ්ල් නම්බර් පටන් ගන්න ෆෝන් ගැන . ගොඩාක් වෙලාවට මේ ෆෝන් වල කෝල් ඩ්‍රොප් වෙන අව්ල තිනවා . එ කිව්වේ කෝල් එක ගත්තම එහා පැත්තෙන් කියන දේ ඇහෙන්නේ නෑ , හිටපු ගමන් කෝල් කට් වෙනවා . ඔන්න ඔය වගේ සින් එකක් තමා මේකෙදි වෙන්නේ . හදාගන්න විදිය කියන්නම් . මේ වැඩේ නම් කිසිම ගේමක් නෑ. ඔන්න පටන් ගම්මු එහෙනම් මේක කිපැඩ් එකේ ගහන්න 319712358 දැන් පාස්වඩ් එකක් ඉල්ලයි .තමන්ගේ ෆෝන් එක අනුව පාස්වඩ් එක දෙන්න. මොඩ්ල් නම්බර් එක ඉවර වෙන්නේ S වලින් නම් = 996412 (SKT) >EX = SHV-E210 S මොඩ්ල් නම්බර් එක ඉවර වෙන්නේ L වලින් නම් = 0821( LG U+ ) >EX = SHV-E210 L මොඩ්ල් නම්බර් එක ඉවර වෙන්නේ K වලින් නම් = 774632 ( KT ) >EX = SHV-E210 K දැන් මෙනු එකකට යන්නේ . එතනින් නෙට්වක් සෙටින් ගිහින් නෙට්වක් මොඩ් යන්න. ඊළගට එන්නේ මෙහෙම මෙනු එකක්. මේක නම්...

උදරය ඉදිරියට නෙරා ඇවිත්ද? අඩු කර ගන්න විදිහ මෙන්න

Image
උදරය ඉදිරියට නෙරා ඇවිත්ද? අඩු කර ගන්න විදිහ මෙන්න උදරය ඉදිරියට නෙරා යෑම බොහෝ දෙනෙකු පවතින ගැටලුකාරී තත්වයක් බව පැහැදිළි කරුණකි. මෙම තත්වය මග හැරීම සඳහා අනිවාර්‍යයෙන්ම ව්‍යායාම කිරීම අත්‍යවශ්‍ය කරුණක්. ව්‍යායාම වලට අමතරව මේ සදහා අනුගමනය කළ යුතු තවත් පුරුදු කිහිපයක් ගැන මෙම ලිපියෙන් අවධානය යොමු කරනවා. 1. දෙහි යුෂ වීදුරුවකින් දවස ආරම්භ කරන්න. ඉදිරියට නෙරා ආ උදරය අඩු කර ගැනීමට අනුගමනය කළ යුතු වැදගත්ම පියවරක් ලෙස මෙය හැදින්විය හැකිය. උණුවතුර වීදුරුවකට දෙහි යුෂ ස්වල්පයක් මිරිකාගෙන එයට ලුණු ටිකක් එක් කරගෙන පානය කළ යුතු අතර මෙය දිනපතා සිදු කිරීම මගින් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවන් වේගවත් වී අමතර මේදය දහනය වී ඉදිරියට නෙරා ආ උදරය ක්ෂය වී යනවා. 2. සුදු බත් ආහාරයෙන් වැලකෙන්න. සුදු සහල් වලින් තැනූ බත් වෙනුවට රතු සහල් වලින් තැනූ බත් හෝ ධාන්‍ය වර්ග ආහාරයට එකතු කර ගැනීම වඩාත් යෝග්‍ය වෙනවා. 3. සීනි සහිත ආහාරයන් පාලනය කරන්න. සීනි අධික ආහර සහ පැණි රස බීම මෙන්මඅධික තෙල් සහිත ආහාරයන් ලබා ගැනීමද අවම කළ යුතු වෙනවා. එයට හේතු වන්නේ එම ආහර මගින් උදරය වැනි ප්‍රදේශ තුළ අමතර මේදය ගබඩා ...

තරුණ නාවිකයා සහ මහලු පියා

ගොඩක් වෙහෙස වෙලා හිටිය තරුණ නාවිකයාව හෙදිය ඇද අසලට රැගෙන ආවා . " මහත්මයා මෙන්න ඔබේ පුතා ආවා " ඇදෙහි වැතිර සිටි මහලු මිනිසාට හෙදිය මදක් උස් හඩින් කිව්වා . නමුත් මහලු මිනිසාගේ ඇස් දෙක විවෘත කරවා ගැනීමට ඇයට එය කීප වතාවක්ම පැවසීමට සිදු වුනා . වැලදුන දරුණු හෘදයාබාධය නිසා විශාල වශයෙන් බෙහෙත් ලබා දෙනු ලැබූ මහලු මිනිසාට බොද වූ ඡායාවක් ලෙස ඇද අසල සිටි තරුණ නාවික සෙබලාව පෙනුනා . මහලු මිනිසා ආයාසයෙන් තම අත නාවිකයාගේ අත දෙසට ගෙන ආවා . තරුණ නාවිකයා තම ශක්තිමත් ඇගිලි වලින් මහලු මිනිසාගේ අත මිරිකුවේ මහලු මිනිසාගේ ශක්තිය හා ධෛර්ය වර්ධණය කරන නියාවෙන් . මොහොතකින් පුටුවක් රැගෙන පැමිනි හෙදිය එය මහලු මිනිසාගේ ඇද අසල තබා වාඩි වෙන ලෙස නාවිකයාට සන් කලා . තරුණ නාවිකයා මහලු මිනිසාගේ අත අල්ලාගෙන ඔහුව ධෛර්යවත් කරන ආදරණීය වචන පවසමින් ඒ රාත්‍රිය පුරාම අවදියෙන් සිටියා . රැය පුරාම වරින් වර හෙදිය පැමිණ තරුණයාට විවේකයක් ගන්නා ලෙස පැවසුවත් ඇයට ඔහු කන් දුන්නේ නෑ . රාත්‍රිය පුරා වාට්ටුව තුලින් කුමන ශබ්දය ආවත් ඒ කිසිම දෙයකට කන් නොදුන් තරුණයා මරණ මංචකයේ සිටින තම පියාට ආදරණීය වචන පවසමින් ඔහුව ධෛර්යමත් කර...

HDD, SSD සහ SSHD අතර වෙනස !

Image
HDD, SSD සහ SSHD අතර වෙනස ! හරි පුංචි වෙලාවක් ලැබුනා ඉතින් අද ලැස්ති උනේ මොකක්ද මේ HDD, SSD සහ SSHD අතර වෙනස කියලා බලන්නයි. සේරටම කලින් තමන් කරන්න යන වැඩේට හරියන Hard Disk එකක් එහෙමත් නැත්තම් storage device එකක් තීරණය කරන එක ඉතාමත් වැදගත් දෙයක්. සාමාන්‍ය පරිඝනකයකදී නම් එක එතරම් වැදගත් නැ. මොකද හුගක් විට Operating System එකේ loading time එක තප්පර ගානකින් වේගවත් වීම එහෙමත් නැත්තම් file copy process එකක් වේගවත් වීම ගැන සාමාන්‍ය පරිශීලකයෙකුට එතරම් ලොකු තේරුමක් නැති නිසා. එත් සමහර කාරණා වලදී මේ HDD එකක් තෝරාගැනීම ඉතාමත් වැදගත්. උදාහරණයක් විදියට Network file share එකකට සාමාන්‍ය HDD එකක් දැම්මොත් users ලා ගොඩක් මේකට එකම වෙලාවේ access කරනකොට මේ share එක ගොඩාක් ස්ලෝව් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් කොම්පැනියකට වගේ නම් මුල්‍යමය විදියට බලපානවා. ඒ කෙසේ වෙතත් මෙන්න මෙහෙමයි මේ HDD, SSD සහ SSHD අතර වෙනස්කම් වෙන්නේ. Hard-Disk Drives (HDDs) දැනට සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී හුගක්ම දුරට පාවිච්චි වෙන්නේ මෙන්න මේ කියන Hard Disk Drives. හැමෝම දන්නවනේ මේක ඇතුලේ තියෙන්නේ ci...

ලොව බුද්ධිමත්ම මිනිසුන් 10 දෙනා

Image
1. Terence Tao IQ මට්ටම – 230 මොහු ඕස්ට්‍රේලියානු ගණිතඥයෙකි. මොහු අවධානයට ලක් වන්නේ අනුවර්තීය විග්‍රහයන් ,භාගික අවකලන සමීකරණ ,ආකලන ආකලන සමායුක්තයන් ,ශක්තිපත Ramsey සිද්ධාන්තය, අහබු න්‍යාය සිද්ධාන්තය සහ අංක විග්‍රහ සිද්ධාන්තය පිළිබද හැදෑරීම මගින්ය. 2003 දී Clay Research සම්මානය 2002 දී Bocher Memorial ත්‍යාගය 2000 දී Salem ත්‍යාගය මොහු ලැබූ සම්මානවලින් කිහිපයක් පමණි ඉහත දැක් වුයේ. මොහු දැනට UCLA හී සිටින ලාබාලතම මහාචාර්යවරයා වේ. 2. Marilyn vos Savant IQ මට්ටම – 228 මැය ඇමෙරිකානු ලේඛිකාවක් ,කථිකාචාර්යවරියක් ,සහ පිටපත් රචිකවක්ද වේ. 1986 සිට ඇය ” Ask Marilyn” සගරාවේ පලවන විවිධ මාතෘකාවන් යටතේ ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන අතර ප්‍රහේලිකා ආදීන් පුරවනු ලැබේ. 3.Christopher Mirata IQ මට්ටම – 225 වයස 16දී මොහු NASA ආයතනයේ අගහරු මෙහෙයුම සදහා දායකත්වය ලබාදුනි. වයස 22 දී Princeton විශ්වවිද්‍යාලයෙන් PhD ය ලබාගත්තේය. දැන් මොහු CIT California Institute of Technology හී තාරකා භෞතික විද්‍යාව උගන්වමින් සිටියි. 4. Kim Ung –Yong IQ මට්ටම – 210 මොහු කොරියානු සිවිල්ඉංජිනේරු...

වඩා හොඳ Android ද iPhone ද?

Image
වඩා හොඳ Android ද iPhone ද?  ( http://techguru.lk/2014/11/15/iphone-android-comparison) Android ජංගම දුරකථන සහ iPhone අතර තියෙන්නේ ලොකු තරඟයක්. iPhone නිෂ්පාදනය කරන්නේ ඇපල් සමාගම විසින් විතරක් වුනත්, Android ජංගම දුරකථන නම් විවිධ විවිධ සමාගම් රාශියක් විවිධ වෙනස්කම් වලට ලක්කරමින් ජංගම දුරකතන නිෂ්පාදනය කරනවා. ඒත් ඒ අතරින් Samsung දුරකථන තමයි වැඩිම ප්‍රමාණයක් අලෙවි වන්නේ. ඉතින් Samsung දුරකථනයක් හා iPhone දුරකථනයක් යොදාගනිමින් සාමාන්‍ය එදිනෙදා කටයුතු වැඩි පහසුවකින් හා ඉක්මනින් කටයුතු කරගැනීමේ හැකියාව මත වඩා හොඳ ඇන්ඩ්‍රොයිඩ්ද අයි ෆෝන් ද CNN වෙබ් අඩවිය මඟින් සොයා බලා තිබෙනවා. ඒ සමීක්ෂණයේ ප්‍රතිඵල පහතින් දැක්වෙනවා. ඉතින් මේ තොරතුරු අනුව ඔබට සිතා බලන්න වඩා හොඳ ඇන්ඩ්‍රොයිඩ් ද අයි ෆෝන් ද කියලා. ඊමේල් කටයුතු සිදුකිරීම දුරකථනය Unlock කිරීම දුරකථන නාමාවලිය FlashLight එක භාවිත කිරීම සිතියම් හා දුර මැනීම වේලාව බලාගැනීම දුරකථන ඇමතුම් ලබාගැනීම සංගීත වාදනය Notification දැනගැනීම Search කිරීම ...