Posts

Showing posts with the label Password

Password Hack කරන්නේ මෙහෙමයි...

Image
Password Hack කරන්නේ මෙහෙමයි...     ඔබගේ යහලුවන්ගේ PC User Password එක දන්නේ නැතිනම් User Password Hack කරන්නේ මෙහෙමයි... මුලින්ම මෙය බාගෙන CD එකකට Right කර ගන්න(Bootable එකක් ව්දිහට) http://www.filestube.com/f71096ee42dcd56703ea/go.html Supported OS - Xp, Vista, Win7 ඊට පස්සේ CD එකෙන් Pc එක Boot කරන්න ඔබගේ OS එක Select කර Ok කරන්න. පසු Start -> System tools -> Locksmith -> Enter ඔබට අවශය User account එක Select කර New Password ලබා දෙන්න එම Window එක Finish කර Pc එක Restart කරන්න Restart වුන ගමන් CD එක Eject කරන්න දැන් ඔබට ඕනෙම PC එකකන් ඕනෙම User Account එකක් හරහා Log වෙන්න පුලුවන් Windows 7 වල Password මාරැ කරන විදිය Using Command Prompt ( පුරාණ Password අවශය නැත) Friends ගොඞක් අය මේක දන්නවත් ඇති... නොදන්න අයට මෙන්න මේකට ඔයාලා Administrative Privilege තියෙන User account එකකින් Log වෙන්න ඕනි.. Cmd prompt එක open කර ගන්න (Start -> All programs -> Accessories -> Command prompt -> Right click -> Run as Administrator...