Posts

Showing posts with the label laptop

ලැප හරි ඇන්ඩ්රොයිඩ් ෆෝන් කට්ට හරි ඉස්සුවොත්?

Image
පණ මෙන් වටින ලැප හරි ඇන්ඩ්රොයිඩ් ෆෝන් කට්ට හරි ඉස්සුවොත්? මං හිතුව ලැපක් අළුතෙන් ගන්න ඉන්න උන්ටයි, අරන් පාවිච්චි කරන උන්ටයි, ගන්න කලින් ‍පොර ටොක්ස් දෙන මං වගේ උන්ටයි වැදගත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් ගැන කියන්න. පොඩි කිව්වට මේක මරු භාණ්ඩෙ. පොලිසියෙ වැඩේ ගෙදර ඉඳන් කරල ඔනෙමනම් හොරාව කන්ටැක්ට් පාරක් දාල ගෙදරටම භාන්ඩෙ ගෙන්න ගන්න පුළුවන්. දැනටමත් ඉතිං හුඟ දෙනෙක් දන්නව ඇති. කමක් නෑ නොදන්න උන් ටික දැනගත්තාවෙකො නේද? හරි කයිය ගැහුව ඇති. සොෆ්ට්වෙයා එකේ නම තමයි PREY.‍ ඔක්කොටම කලින් අපි බාගෙන ඉමුකො. ආහ් කියන්න අමතක උණා. මේක බරගානක් වෙනව. $ 00.00 පළමු ලින්ක් එකෙන් ගියාම PREY නොමිලේ ඔබේ ඩිවයිස් එකට භාගන්න අවශ්‍ය ලින්ක් එකත්, ‍PREY නිවැරදිව උපාංගයේ පිහිටුවා ගන්න කියාදෙන වීඩියෝ එකට ලින්ක් එකත් දැකගන්න පුළුවන්.දෙවැනි ලින්ක් එකේ ඩිවයිස් එකට ගැලපෙන මෘදුකාංගය තෝරා ගන්න පුළුවන්. කැමති ලින්ක් එකකින් භාගන්න. http://preyproject.com http://preyproject.com/download ඉන්සටෝල් කර ගැනීම, ඇක්ටිව් කර ගැනීම හා මෘදුකාංගය ක්‍රියාකරවීම ගැන තොරතුරු අතුලත් වීඩියෝ එක කලින් දාපු පළවෙනි ලින්ක් එකෙ...