Posts

Showing posts with the label ubuntu

ලිනක්ස් වලට මාරු වෙමු.

Image
ලිනක්ස් වලට මාරු වෙමු. මොකක්ද අනේ ඔයාලගේ OS එක ???....ආ...මොකක් ....නෑ...නෑ Operating System එක කියල සිංහලෙන්ම ඇහුවොත් අපේ අය ගත් කටටම කියයි Win...Windows 3.1 නැනේ එහෙම කියන්නේ නෑ ..අපේ අය. Full රෙස්ප එකේ කියයි... Windows XP - Windows Vista ඒ එක්කම කියයි Windows 7 කියල නේද....?? එත් ඉදල හිටලා ..අවාරෙට පොල් හැලෙනවා වගේ කියයි මගේ Linux / Ubuntu එහෙමද... එත් ලෝකේ OS ඒ කියන්නේ Operating System 2000 විතර තියෙනවා කියල දන්නවද..ඊටත් වැඩිද මන්ද.... ඔහොම්මම යනකො පහලට... ලිනක්ස් වලට මාරු වෙමු. අපි බලමු කොහොමද හොද ලිනක්ස් ඩිස්ට්‍රො එකක් (ඒ කිව්වෙ ලිනක්ස් කර්නල් එක පාදක කරගත් os එකක්) ඉන්ස්ටෝල් කරගන්නෙ කියල. ඔයාලට පුලුවන් කැමති ඩිස්ට්‍රෝ එකක් තෝරගන්න එහෙම තෝර ගන්න ඩිස්ට්ට්‍රෝ 750 විතර දැනට තියෙනව.ඒ අතරින් මේ කාලෙ ගොඩක් ජනප්‍රිය උන ඩිස්ට්‍රො 10 ක් ගැන පහල තියෙනව ඒ අදාල web sites වලට ගිහින්, තව විස්තර හොයල බලල download කර ගන්න. මම නම් ගොඩක් කල් ඉදල use කරන්නෙ ubuntu කියන os එක මම නම් හිතන්නෙ අනෙක් ඒවට වඩා උබුන්ටු පහසුයි කියල. අනික උබුන්ටු වලට ගොඩක් hardware device...