June 26, 2020

100% sure part time business in sri lanka

ඇඩ් ක්ලික් කරමුද ? කියල මන් කිව්වොත් ඔයාල ...........

LOL GIFs - Find & Share on GIPHY


මන් හරි නේ ......   මොකද ඔයාල වගේම මමත් එක එක ඇඩ් සයිට් ක්ලික් කරලා .... කරලා ...
හෙම්බත් වෙලා ඉන්නේ නේද .

ඇත්තටම ඒ වගේ වැඩ අපේ කලේ කා දැමීමක් තමයි. ඊටත් වඩා  අපේ ඩේට ටිකත් අපරාදේ ...

ඉතින් මන් අද ...... ටිකක් වෙනස් ... අලුත් දෙයක් ගැන කියන්න හිතුන .... මේක ඉවරවෙනකල් කියවන්න කියල ඔයාලගෙන් ඉල්ලනවා.

                                     මේක 100% Money  Back  Guaranty ........
Money back guarantee graphy Finance Badge, others PNG | PNGWave

                    මේක ලංකාවේ Advertising Company එකක් ........
                 ලංකාවේ ඇඩ් තමයි අපිට බලන්න තියෙන්නේ ...........

ඔය එකක්වත් නෙමෙයි නේ නේද ......  අපිට වැදගත් වෙන්නේ ......

ගෙවන විදිය .............

Payment Gateway Integration | Web Top Solutions | Call - 9319672345
Add caption


මේකෙන් ඔයාලට මුදල් ගෙවන්නේ ... හැම සතියෙම ....
(කාටහරි ඕනෙනම් මගේ බැංකු statment පෙන්නන්න පුළුවන් ගෙවීම් කරපු )

ඉතින් අවුලක් නෑ නේ ... නේද.. ( බඩු සුවර් 100%)

කෙලින්ම කතන්දරේ කියනවනම්....
ඔන්න දැන් අහගන්න පිළිවෙලට.......
නොදන්නා ඕන දෙයක් තියෙනවනම් අහන්න .....තව සැකයක් වගේ තියෙනවනන් එත් අහන්න ශාක්ෂිත් එක්කම තේරෙන බාසාවෙන් විස්තර කරලා දෙන්නම් ...

ඔයාල දන්නවා ඉස්සර වෙළද දැන්වීම් දැම්මේ "පත්තර වල "

පස්සේ රේඩියෝ ,  TV , hand Bill      ඔය වගේ දේවල් පවිච්චිකලානේ.

දැන් E-Advertising .......  එක දන්නවනේ ( Ikman /FB / Adsense ...)

ඉතින් මේකත් E-Advertising Company එකක් .... එයාලට Publish කරන්න බාරගන්න Addvertiesment එයාල අපි ලව්වා බලාගන්නවා ..
එකට එයාල අපිට ( Add බලනවට ) ගෙවනවා.
ඔන්න ඔය වගේ packege එයාල අපිට දීල තියෙනවා. ඒ ඒ Packege එක අනුව එයාල අපිට දෙන add ප්‍රමාණය වෙනස් වෙනවා....





පොඩි උදාහරණයක් දෙන්නම් 

හිහන්න රු 65500ක් දීල අපි සතියකට add 120 ලැබෙන Gold pakage එකක් ගත්ත කියල ........

අපේ වියදම රු 65000 + 5000 ( Gold ) = සම්පුර්ණ වියදම රු 70000/-

මේකෙන් සතියකට රු 9200/- ක් ( සතිපතා ) ලැබෙනවා 
අවුරුද්දකට සති 52යි ..

9200/-  x 52 = රු 119,600/- ( අපේ අදායම )

වියදම 70,000/-

ලාබය = 119600 - 70000 = 49600/-

%   49600/70000 x 100  = 70.86%

 ඉතින් අවුරුද්දකට සියට 70.86% ලැබෙන වැඩක් ......
සතියකට          2,300/-
මාසෙකට         9,200/-

මේකේ අපිට තව ගෙවීම් කරන විදි තියෙනවා ....
අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මන් කමතියි විස්තර කියල දෙන්න ...

WhatsApp - Wikipedia0777 266 433 මැසේජ් එකක් දාන්න .......



 








No comments:

Post a Comment

පිටකොටුව ගමට ගෙනියමු

  පිටකොටුව ගමට ගෙනියමු මෙන්න Online වෙළෙඳපොලේ අලුත්ම පෙරළිය..  ********* 2021 Life එක ගොඩ දාගන්න එන්න  100% ශ්‍රී ලාංකික ආයතනයක් වන Pitakotu...