Posts

මැතිවරණයක් අත ළඟ… ඔබේ මනාපය කා හට ද?

Image
මැතිවරණයක් අත ළඟ… ඔබේ මනාපය කා හට ද? අපි හැම කෙනෙක් ම එකිනෙකාගෙන් වෙනස්. රූපයෙන්, හැසිරීමෙන්, කථා බස් කරන ආකාරයෙන්, රුචි – අරුචිකම්වලින් අප අතරේ බොහෝ වෙනස්කම් තිබෙනවා. මේ වෙනස්කම් අතරේ පොදු එකඟතාවයක් ඇති කර ගැනීම  ‘විවිධත්වය තුළ එක්සත් බව’  කියා හඳුන්වන්නට පුළුවනි. මෑත කාලයේ බොහෝ කොට අසන්නට ලැබෙන  ‘පොදු අපේක්ෂක’  සංකල්පය නිසා, විවිධත්වය තුළ පවා පොදු අරමුණු මිනිසුන් තුළ හිඟ නොවන බව අපට සිහිපත් වුණා. ඇත්තටම පොදු නියෝජනයක්, පොදු අපේක්ෂකයෙක් තුළින් සමාජය බලාපොරොත්තු වෙන්නේ එකිනෙකාට වෙනස් වූ ප‍්‍රජාවේ, බහුතර කැමැත්ත හැකි උපරිමයෙන් ඉටු කරමින් ඔවුන් සංතෘප්තියට පත් කරවන පාලන තන්ත‍්‍රයක්. සමානව සම්පත් බෙදී යන, දිළිඳුකම දුරු වෙන, සුව පහසුවෙන් ජීවිත පවත්වා ගන්නට ඉඩ ලැබෙන, මානව හිතවාදය සුරක්ෂිත වෙන…. ආදි වශයෙන් සමාජය පොදුවේ අපේක්ෂා කරන ඉලක්කයන් වෙත පාලනය යොමු කරවීම පොදු අපේක්ෂකයාට පැවරෙන වගකීමක්. ඉදිරි වසර කිහිපයට රට කරවන්න සුදුසු නායකයෙකු තෝරා පත් කර ගන්න සූදානමක් රටේ තිබෙනවා. රට භාර ගන්නට තම තමන් සතු සුදුසුකම් කියා පාමින් බොහෝ දෙනෙක් ඉදිරියේ දී එ් වෙනුවෙන් තරග වදීවි. ප...

මිය ගිය සිරුරු වලින් වටිනා "දියමන්ති"

Image

KIM KARDASHIAN ලෝකය ඉදිරියේ නිරුවත් වෙයි

Image
KIM KARDASHIAN ලෝකය ඉදිරියේ නිරුවත් වෙයි KIM KARDASHIAN න් කියන්නේ වර්තමානයේ ඇමරිකාවේ රුපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නියක් කිවුවොත් හරි ,මෙයා මුලින්ම වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටිවල රංගනයෙන් එකතුවුනේ.ඇයගේ ඇග පසග නිසාම මැය බොහෝ කෙටි කලකින් ජනප්‍රිය හා පෝසත් චරිතයක් වුනා.ඊට පස්සේ මෙයාට වෙළද දැන්වීම් ගලාගෙන අවා මෙයා තමන්ගේම විලාසිත වියාපාර පටන් ගත්තා,මෙයාගේ මුළු පවුලම දාල වැඩසටහනක් තියෙනවා එකේ තියෙන්නේ මෙයාලගේ පවුලේම කට්ටිය ජීවත්වෙන හැටි.අද මෙයා කොටිපතිනියක් එහෙත් ඇමරිකාවෙත් ගොඩක් අය කියනවා හැකියාවන් ඇති මිනිස්සු පැත්තක ඉදිදිද්දී මස් වලට මෙච්චර ඉල්ලුමක් ඇතිවෙලා තියෙන්නේ වර්තමාන වෙළදපොල රටාව නිසා කියල .. කොහොම වුනත් මේ තියෙන්නේ මෙයා paper කියන සගරාවට කරපු සම්පුර්ණ නිරුවත් photo කිහිපයක් Image Source –  http://www.papermag.com/

Windows Phone 8 ගැන

Image
Windows Phone 8 ගැන මයික්‍රොසොෆ්ට් සමාගම නිල වශයෙන් තමන්ගේ ඊළඟ ජංගම දුරකථන මෙහෙයුම් පද්දතිය ගැන එළිකලා. ඒක නම් කරලා තියන්නේ Windows Phone 8 කියලා. හැබැයි සමහර අය කියන්නේ ඒක Windows 8 Phone කියලා වෙනස් වුනානම් හොඳයි කියලා. මොකද මේ වින්ඩොස් මෙහෙයුම් පද්දතියේම අලුත් සාමාජිකයෙක් නිසා. දැන් අහන්න එපා Windows Mobile, Windows Phone 7 හා windows Phone 7.5 කියන්නේ ඒ පවුලේ නෙවෙයි ද කියලා. ඒ අය පවුලේ නෙවෙයි හැබැයි එකම පරම්පරාවේ. දැන් නිකන් මඥ්ඥන් වගේද? ඒක වෙන්නේ මෙහෙමයි. 1993 දී Microsoft ආයතනය MS-DOS කේතයෙන් මිදිලා Windows 3.1 සංස්කරණයත් එක්ක Windows NT පරම්පරාව ආරම්භ කලා. Windows 3.1x, Windows 9x, Windows 2000, Xp, Server 2003, Vista හා  Windows 7 තමයි දැනට නිකුත්වුන Windows NT සාමාජිකයන්. මේ කේතය IA-32 (i386) , x64(x86-64) හා Itanium  කියන දෘඩාංග තාක්ෂනයන් සමඟ වැඩකළ හැකි ලෙස සකසා තිබුනා. ඒ වගේම Microsoft සමාගම තමන්ගේ තවත් මෙහෙයුම් පද්දතියක් නිකුත් කලා Windows CE කියලා 1996 දී. මේකෙදි ප්‍රධාන වශයෙන් භාවිත කලේ අය MS-DOS කේතය මත පදනම...

Software Analysis - GIT මෘදුකාංග වර්ගීකරණය

Image
GIT මෘදුකාංග වර්ගීකරණය අද අපි කතා කරන්නෙ GIT වල පොඩි කොටසක් ගැන. ඒ තමයි මෘදුකාංග වර්ගීකරණය. මේකට පරිගණක වර්ගීකරණය වගේ පෝස්ට් දෙක තුනක් දාන්න ඕනෙ නෑ. මේකෙන්ම ඉවර කරන්න පුළුවන්. හැබැයි අපි මේ ගැන කතා කරන්නෙ වෙනදා වර්ගීකරණ ගැන කතා කරපු විදිහට නෙවෙයි. මුලින්ම මේ ගැලීම් සටහන බලන්න. පරිගණක මෘදුකාංග කියන්නෙ පරිගණකයක විශේෂ කාර්යයක් ඉටු කරන්න අවශ්‍ය වෙන ක්‍රමලේඛ එකතුවකට. O/L ICT වලදි නම් මේ වර්ගීකරණය මීට වඩා සංකීර්ණයි. මේක ගොඩක් සරල කරපු වර්ගීකරණයක්. මේ පෙන්නල තියෙන විදිහටම මෘදුකාංග ප්‍රධාන කොටස් 2 කට බෙදෙනවා. System Software (පද්ධති මෘදුකාංග)  Application Software (යෙදුම් මෘදුකාංග) System Software (පද්ධති මෘදුකාංග) Application Software (යෙදුම් මෘදුකාංග) වලට ක්‍රියා කරන්න පුළුවන් වෙන විදිහට පරිගණකයේ දෘඩාංග කලමණාකරණය කරල දෙන මෘදුකාංග වලට පද්ධති මෘදුකාංග කියල කියනවා. මේ පද්ධති මෘදුකාංග විදුලි බලය විසන්ධි කළාම මැකෙන්නෙ නැති විදිහට දෘඩාංග වලට ඇතුළත් කළාම ඒවා ස්ථිරාංග විදිහට හඳුන්වනවා. මව්පුවරුවේ ගබඩා කරල තියෙන BIOS (Basic Input Output System) ඒකට හොඳම...

Data Transmitions - දත්ත සන්නිවේදනය

Image
දත්ත සන්නිවේදනය දත්ත සන්නිවේදනය ගැන කතා කරන්නයි අපි මේ ලෑස්ති වෙන්නෙ. අපිට තව බොහොම ටිකයි කතා කරන්න තියෙන්නෙ GIT වල. මුලින්ම බලමු සන්නිවේදනය කියන්නෙ මොකද්ද කියල. එක තැනක ඉඳල තව තැනකට තොරතුරු යවන එකට තමයි සන්නිවේදනය කියන්නෙ. එහෙම තොරතුරු යවන මාර්ගයට මාධ්‍යය කියල කියනවා. එතකොට දත්ත එක තැනක ඉඳල තව තැනකට යවන එකට තමයි දත්ත සන්නිවේදනය කියන්නෙ. උදාහරණයක් විදිහට යතුරු පුවරුවේ යතුරක් එබුවම එ් සංඥාව යතුරු පුව‍රුවේ කේබල් එක හරහා පරිගණකයට අරගෙන යාම දක්වන්න පුළුවන්. ඒක එහෙම සම්ප්‍රේෂණය වෙන්නෙ සංඥාවක් විදිහට. දත්ත සම්ප්‍රේෂණය කියන්නෙ සන්නිවේදන මාධ්‍යයක උදව්වෙන් තැන් දෙකක් අතර දත්ත හුවමාරු වෙනවට. ඔය සංඥාත් වර්ග 2 ක් තියෙනවා. මේ පින්තූරෙ බලන්නකො. Analog Signals (ප්‍රතිසම සංඥා) උඩින් තියෙන රූපෙ යටින් තියෙන්නෙ මේ කියන සංඥාවක්. අපිට සාමාන්‍ය ජීවිතේදි හම්බ වෙන්නෙ මේ සංඥා තමයි. දුරකථන රැහැනකින් කථනය සම්ප්‍රේෂණය උදාහරණයක් විදිහට දක්වන්න පුළුවන්. මේ සංඥාවල තීව්‍රතාව කාලයත් එක්ක සුමටව වෙනස් වෙනවා. Digital Signals (ද්විමය සංඥා) පරිගණක වල භාෂාව මේකයි. මේ සංඥා වලට අවස්ථා 2 යි තිය...

Parts of The Computer - පරිගණකයක කොටස් හා එහි ව්‍යුහය

Image
පරිගණකයක කොටස් හා එහි ව්‍යුහය මේක නම් විෂය නිර්දේශයෙ උගන්නන්න කියල නෑ. ඒත් මේ පරිගණකයක කොටස් අඳුරන්නෙ නැති අයත් ඕන තරම් ඉන්නවනෙ. ඉතින් පොඩ්ඩක් පරිගණකයක කොටස් ගැනත් මතක් කරන්න හිතුනා. මේ පහළින් තියෙන්නෙ අපි හැමෝම දන්න පරිගණකයක කොටස්. වැඩිය කියන්න මොකුත් නෑ. මේවට කියන සිංහල නම් ටික පොඩ්ඩක් බලා ගමු. Speakers - ස්පීකර් (ශබ්ද අකාරයෙන් දත්ත හා තොරතුරු ප්‍රතිදානය කරයි.) Monitor - මොනිටරය (දෘශ්‍ය ආකාරයෙන් දත්ත හා තොරතුරු ප්‍රතිදානය කරයි.) CD/DVD Drive - CD(සුසංහිත තැටි) /DVD තැටි ධාවකය (CD/DVD තැටි ධාවනය කරයි.) System Unit - පද්ධති ඒකකය (RAM, CPU වැනි දෘඩාංග විශාල ප්‍රමාණයක් අන්තර්ගත ඒකකයයි.) Printer - මුද්‍රණ යන්ත්‍රය (මුද්‍රිත මාධ්‍යයෙන් දත්ත හා තොරතුරු ප්‍රතිදානය කරයි.) Flash Memory Card Reader - මතක චිප කියවනය (මතක චිප වල ඇති දත්ත හසුරුවයි.) Floppy Disk Drive - නම්‍ය තැටි ධාවකය (නම්‍ය තැටි ධාවනය කරයි.) Mouse - මූසිකය (පරිගණකයට විධාන හා උපදෙස් ආදාන කිරීමට භාවිතා කරයි.) Keyboard - යතුරු පුවරුව (පරිගණකයට දත්ත මෙන්ම විධාන හා උපදෙස් ආදාන කිරීම...