ටයිටැනික් නැව - Titanic
ටයිටැනික් නැව ගිලුනද? ගිල්ලුවද? (ටයිටැනික් නැවේ සැඟවුණු අභිරහස) ටයිටැනික් කිව්වම කොයි කාගෙත් හිතට ඉස්සරලම එන්නේ ජේම්ස් කැමරන් මහත්තයට පින්සිද්ද වෙන්න බලපු ටයිටැනික් චිත්රපටිය.දැනට අවුරුදු 100 කට කලින් උන මේ සිද්දිය ගැන මේ තරම් හොඳින් කවුරුත් දන්නේ ජේම්ස් කැමරන් මහත්තයගේ මේ අපූරු නිර්මාණේ හින්දා තමා.1912 අප්‍රියෙල් 15 දා අත්ලන්තික් සාගරේදී අවසානාවන්ත විදියට මුහුදු බත් වුන ටයිටැනික් කතන්දරේ ගැන ගවේෂණයක ප්‍රතිඵල ටික දිගඅරින්නයි බලාපොරොත්තු වෙන්නේ. RMS ටයිටැනික් අයිතිය : white star line නැව් සමාගම අවසන් ගමන් මඟ : බ්‍රිතාන්‍යය සිට නිව්යෝර්ක් වෙත දිග : අඩි 882 අඟල් 6 (මීටර 269) පලළ : අඩි 92 ( මීටර 28) උස : අඩි 175 (මීටර 53.3) උපරිම වේගය : පැයට කිමී 44 ...