February 14, 2020

Suzuki Every Wagon PZ Turbo

Suzuki Every Wagon PZ Turbo



Hi .,,, යාලුවෝ සියලු දෙනාටම සුබ දවසක් .....
අද ටිකක් අලුත් Topic එකක් ගැන ඔයාලට කියන්න හිතුනා ...
එහෙම කිව්වට නම කිව්ව පමණින් ඔයාල දන්නා හුරුබුහුටි ජපන් කවුරුත් එකපාරටම Budy Van කියල කිව්වම හොදට අදුරන Suzuki Every Wagon එක ගස තමයි අද කියන්න යන්නේ.

මුලින්ම අපි vehicle එක ටිකක් බලල ඉමු ....











මුලින්ම කියනවනම් මේක CAR සහ VAN ලියාපදිංචි කාණ්ඩ දෙකම යටතේ ලියාපදිංචි කරන (මන් දෙන මොකක්ද කියන්න ඕනේ වැන් කියලද කාර් එකක් කියලද ) වාහනයක් කියල කියන්නම්. 

දැන් අපේ එවුන් හේතුව හොයනවා මේක ගැන අමතක කරලා. ( හැංගිච්ච ඒවා හොයන්න දස්සයෝ )

එකත් ටිකක් කියනවනම් තේරෙන විදියට ... කාර් කියල අවොත් ගාන Rs 250,000/- to 400,000/- වගේ වෙඩිවෙනවා. පොඩි උන්ට ඒවා වැඩක් නෑ ..TaX case එකක් නිසා තමයි ඔය අටමගල් සේරම වෙන්නේ.

හැබැයි මේක කාර් එකක් නෙමෙයි කියල කවුරුත් දන්නවා. නිකන් හිත හදාගන්න CAR No වලට ලියාපදිංචි කලාට.....

අයෙ සsubject එකට අවොත් ..... මේකෙන් car එකක තියෙන Driving comfort එක ගන්න නම් බෑ ... කියල කියන්නම වෙනවා.

එත් මේ Range එකේ තියෙන car ගත්තම ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඉඩ පාඩු මදිකම ......

ඉතින් Suzuki Every Wagon කියන model වල Car එකක තියෙන Option ටිකයි ඉඩයි දෙකම ඕන කෙනෙක්ට හරියටම හරියන වාහනයක් තමයි මේක

දැන් බලමු මේකේ specification....



මෙන්න මේ කියන Option තමයි මේකේ තියෙන්නේ ....

PUSH START
MULTI FUNCTION
TRACTION CONTROL
AUTOMATIC A/C CONTROL SYSTEM
AUTOMATIC BRAKING SYSTEM
FOG LIGHT
AUTOMATIC TRANSMISSION
SAFETY PACKAGE
SINGLE POWER DOOR
MAGNET DOOR
HIGH ROOF
RETRACTABLE MIRRORS
HAND REST ON ALL BUCKET SEAT
FM SETUP
DUAL AIR BAGS
BODY KIT
ALLOY WHEELS
SPOILER
ORIGINAL CARPET



ඊට අමතරව අමතර Fetures තමයි මේවා ...

Side Multifunction
Airbags
Air Conditioning
Alloy Wheels
Floor Mats
Fog Lamps
Power Steering
Push Start Button
Radar Braking System
Rear Wiper
Reversing Camera
Safety Package
Single Side Auto Door




ඇත්තටම මේ සියලුදේම එකතු කරලා ගත්තොත් තමන්ගේ ගෙදර දොරේ පාවිච්චියට / පොඩි පොඩි වැඩ ටිකක් කරගන්න / Trip එකක් යන්න ( 7 Seats ) ඉතාමත් හොද කල් පවතින හොද වාහනයක් කිව්වොත් හරි.

මේක Turbo engine එකක් නිසා Pick-Up එක ගැන මන් අමුතුවෙන් කියන්න යන්නේ නෑ ( Supiri )

දැන් තමයි හොදම එක ..... මේකේ ඔක්කොම හොදයි කියමුකෝ Fuel කරන්නේ කොහොමද කියල දැන් අපේ අය හිත හිතා ඇති ..
ඔන්න උත්තරේ



මදි නේද ..... කියල නේද හිතන්නේ ....
658cc Turbo engine එකක් නිසා අපිට සැහීමකට පත්වෙන්න වෙනවා ...

තව ගැටළු තියෙනවනම් අහන්න දන්නා විදියට කියන්නම්.

No comments:

Post a Comment

පිටකොටුව ගමට ගෙනියමු

  පිටකොටුව ගමට ගෙනියමු මෙන්න Online වෙළෙඳපොලේ අලුත්ම පෙරළිය..  ********* 2021 Life එක ගොඩ දාගන්න එන්න  100% ශ්‍රී ලාංකික ආයතනයක් වන Pitakotu...