Posts

HDD, SSD සහ SSHD අතර වෙනස !

Image
HDD, SSD සහ SSHD අතර වෙනස ! හරි පුංචි වෙලාවක් ලැබුනා ඉතින් අද ලැස්ති උනේ මොකක්ද මේ HDD, SSD සහ SSHD අතර වෙනස කියලා බලන්නයි. සේරටම කලින් තමන් කරන්න යන වැඩේට හරියන Hard Disk එකක් එහෙමත් නැත්තම් storage device එකක් තීරණය කරන එක ඉතාමත් වැදගත් දෙයක්. සාමාන්‍ය පරිඝනකයකදී නම් එක එතරම් වැදගත් නැ. මොකද හුගක් විට Operating System එකේ loading time එක තප්පර ගානකින් වේගවත් වීම එහෙමත් නැත්තම් file copy process එකක් වේගවත් වීම ගැන සාමාන්‍ය පරිශීලකයෙකුට එතරම් ලොකු තේරුමක් නැති නිසා. එත් සමහර කාරණා වලදී මේ HDD එකක් තෝරාගැනීම ඉතාමත් වැදගත්. උදාහරණයක් විදියට Network file share එකකට සාමාන්‍ය HDD එකක් දැම්මොත් users ලා ගොඩක් මේකට එකම වෙලාවේ access කරනකොට මේ share එක ගොඩාක් ස්ලෝව් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් කොම්පැනියකට වගේ නම් මුල්‍යමය විදියට බලපානවා. ඒ කෙසේ වෙතත් මෙන්න මෙහෙමයි මේ HDD, SSD සහ SSHD අතර වෙනස්කම් වෙන්නේ. Hard-Disk Drives (HDDs) දැනට සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී හුගක්ම දුරට පාවිච්චි වෙන්නේ මෙන්න මේ කියන Hard Disk Drives. හැමෝම දන්නවනේ මේක ඇතුලේ තියෙන්නේ ci...

ලොව බුද්ධිමත්ම මිනිසුන් 10 දෙනා

Image
1. Terence Tao IQ මට්ටම – 230 මොහු ඕස්ට්‍රේලියානු ගණිතඥයෙකි. මොහු අවධානයට ලක් වන්නේ අනුවර්තීය විග්‍රහයන් ,භාගික අවකලන සමීකරණ ,ආකලන ආකලන සමායුක්තයන් ,ශක්තිපත Ramsey සිද්ධාන්තය, අහබු න්‍යාය සිද්ධාන්තය සහ අංක විග්‍රහ සිද්ධාන්තය පිළිබද හැදෑරීම මගින්ය. 2003 දී Clay Research සම්මානය 2002 දී Bocher Memorial ත්‍යාගය 2000 දී Salem ත්‍යාගය මොහු ලැබූ සම්මානවලින් කිහිපයක් පමණි ඉහත දැක් වුයේ. මොහු දැනට UCLA හී සිටින ලාබාලතම මහාචාර්යවරයා වේ. 2. Marilyn vos Savant IQ මට්ටම – 228 මැය ඇමෙරිකානු ලේඛිකාවක් ,කථිකාචාර්යවරියක් ,සහ පිටපත් රචිකවක්ද වේ. 1986 සිට ඇය ” Ask Marilyn” සගරාවේ පලවන විවිධ මාතෘකාවන් යටතේ ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන අතර ප්‍රහේලිකා ආදීන් පුරවනු ලැබේ. 3.Christopher Mirata IQ මට්ටම – 225 වයස 16දී මොහු NASA ආයතනයේ අගහරු මෙහෙයුම සදහා දායකත්වය ලබාදුනි. වයස 22 දී Princeton විශ්වවිද්‍යාලයෙන් PhD ය ලබාගත්තේය. දැන් මොහු CIT California Institute of Technology හී තාරකා භෞතික විද්‍යාව උගන්වමින් සිටියි. 4. Kim Ung –Yong IQ මට්ටම – 210 මොහු කොරියානු සිවිල්ඉංජිනේරු...

වඩා හොඳ Android ද iPhone ද?

Image
වඩා හොඳ Android ද iPhone ද?  ( http://techguru.lk/2014/11/15/iphone-android-comparison) Android ජංගම දුරකථන සහ iPhone අතර තියෙන්නේ ලොකු තරඟයක්. iPhone නිෂ්පාදනය කරන්නේ ඇපල් සමාගම විසින් විතරක් වුනත්, Android ජංගම දුරකථන නම් විවිධ විවිධ සමාගම් රාශියක් විවිධ වෙනස්කම් වලට ලක්කරමින් ජංගම දුරකතන නිෂ්පාදනය කරනවා. ඒත් ඒ අතරින් Samsung දුරකථන තමයි වැඩිම ප්‍රමාණයක් අලෙවි වන්නේ. ඉතින් Samsung දුරකථනයක් හා iPhone දුරකථනයක් යොදාගනිමින් සාමාන්‍ය එදිනෙදා කටයුතු වැඩි පහසුවකින් හා ඉක්මනින් කටයුතු කරගැනීමේ හැකියාව මත වඩා හොඳ ඇන්ඩ්‍රොයිඩ්ද අයි ෆෝන් ද CNN වෙබ් අඩවිය මඟින් සොයා බලා තිබෙනවා. ඒ සමීක්ෂණයේ ප්‍රතිඵල පහතින් දැක්වෙනවා. ඉතින් මේ තොරතුරු අනුව ඔබට සිතා බලන්න වඩා හොඳ ඇන්ඩ්‍රොයිඩ් ද අයි ෆෝන් ද කියලා. ඊමේල් කටයුතු සිදුකිරීම දුරකථනය Unlock කිරීම දුරකථන නාමාවලිය FlashLight එක භාවිත කිරීම සිතියම් හා දුර මැනීම වේලාව බලාගැනීම දුරකථන ඇමතුම් ලබාගැනීම සංගීත වාදනය Notification දැනගැනීම Search කිරීම ...

නිවැරදි_තීරණය

Image
  නිවැරදි_තීරණය ආදරණීය සහෘදය, එළඹෙන ජනපතිවරණය රටේ තීරණාත්මක ඡන්දයක් වන බවට සැකයක් නැත.. පරාජය කා අතේදැයි සොයාගන්නට අවශ්‍ය නම්, කළයුත්තේ දෙපක්ෂයේ ප්‍රචාරක උපක්‍රම දෙස දෑස් හැර බැලීම පමණි.. එක පක්ෂයක් සභ්‍ය, සංවර සහ ශිෂ්ට ලෙස සිය ප්‍රචාරණය කරගෙන යන අතර, අනෙක් පක්ෂය කණුවක් කණුවක් ගණනේ පෝස්ටර් කටවුට් ගසමින්, ලක්ෂ කෝටි ගණන් අත්පත්‍රිකාවලට වියදම් කරමින්, පැහැරගත් කුඩා දරුවන් දම්මවා "අනේ මගේ අම්මා නෑ" කියවමින්, අන්තිම අශිෂ්ට, අසීලාචාර සහ නින්දිත මට්ටමේ ප්‍රචාරණයක් කරගෙන යන බව මේ වනවිට ඔබට නොපෙනී තිබිය නොහැක.. මේ කාරණා මෙසේම තිබියදීත් යමෙකු තවමත් මහින්ද පාක්ෂිකයකු වන්නේ නම්, එසේ වීමට හේතු ඇත්තේ ඉතාම ස්වල්පයකි. සරලව කිවහොත්, 1. තමාට හෝ තම පවුලේ සාමාජිකයකු හට මහින්ද රජයට ඇති බැඳීම නිසා, 2. චන්ද්‍රිකාට / රනිල්ට / මෛත්‍රීට ඇති පුද්ගලික අකැමැත්ත නිසා 3. මෛත්‍රී ජනපති වීම මගින් රටේ ඒකීය භාවය නැති වී, යළිත් දමිළ බෙදුම්වාදය හිස් ඔසොවාවී (නැතහොත් ඉස්ලාම් ආක්‍රමනවාදය බලවත් වේවි) යන බිය නිසා, 4. මහින්ද යුද්ධය අවසන් කළා යන කෘතවේදී හැගීම නිසා 5. රට අස්ථාවර වේවි / ආණ්ඩුව කැඳහැළියක් වේවි යන බිය...

මොකක්ද මේ... පුද්ගල ණය තොරතුරු වාර්තාව CRIB - "i report"

Image

සී.එෆ්.එල් (CFL) බල්බයේ කළුවර සටහන

Image
සී . එෆ් . එල් . බල්බයේ කළුවර සටහන නගරයේ පළාත් පාලන ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන කසළ ප් ‍ රතිචක් ‍ රීකරණ මධ් ‍ යස් ‌ ථානය තුළ ගොඩ ගසා ඇති කුණු ගොඩේ භාවිත කර ඉවත් කළ , සී . එෆ් . එල් . (CFL) බල්බ විශාල සංඛ් ‍ යාවක් ‌ විය . මෙහි සේවය කරන කම්කරු මහත්වරුන්ගෙන් මෙම බල්බ වලට කුමක් ‌ කරන්නේ දැයි විමසූ විට ඔවුන් කියා සිටියේ කරන්න දෙයක් ‌ තමන් නොදන්නා බැවිත් තැන් තැන්වල ගොඩ ගසා තබන බවත්ය . බලශක් ‌ ති සංරක් ‌ ෂණය කර ගැනීමේ , විදුලි බිල ඉතිරි කර ගැනීමේ සහ පරිසර හිතකාමී හරිත නිෂ්පාදනයක් ‌ ලෙස මෙම " සී . එෆ් . එල් ." බල්බ ලොව පුරා ප් ‍ රචලිත වෙමින් පවතින අතර , ලොව ඇතැම් රටවල් සාම්ප් ‍ රදායික බල්බ භාවිත කිරීම තහනම් කරමින් , " සී . එෆ් . එල් ." බල්බ භාවිතය අනිවාර්ය කරමින් නීති රෙගුලාසි පනවමින් ද සිටී . වසරින් වසර නිවෙස් ‌ තුළ , කුණු ගොඩවල් තුළ පාරේ තොටේ , ගංගා ඇළ දොළවල් තුළ එකතු වෙන භාවිත කර ඉවත් කළ " සී . එෆ් . එල් ." බල්බ වලට කළ යුතු දේ , නොඑසේනම් ඒවා පරිස...